තෙල් මිල ගැන මැතිසබයේ වාද විවාද (වීඩියෝ)

Tuesday, 23 February 2021 - 13:11

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යෑමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමක් සිදු කෙරෙන්නේද යන්න සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් ප්‍රශ්න කළ අතර, ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමේ තීරණයක් ගෙන නොමැති බවයි.