සිය විදේශ ගමන් බලපත්‍රයේ ඇති වූ ගැටළුවක් හේතුවෙන් කොදෙව් දේශය බලා පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ, ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස නායක දසුන් ශානකට ගමන් කිරිමට නොහැකි වී තිබෙනවා.
එම ගැටලුව කඩිනමින් සකස් කිරීමෙන් අනතුරුව දසුන් ශානක කොදෙව් දේශයට පිටත් කර යැවීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.