දීමනා ගෙවීම සහ සේවා ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් 11 ක් මුල් කර ගනිමින් විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ නියෝජිතයන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් අතර සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
පාගමනකින් අමාත්‍යාංශය අසලට පැමිණී විරෝධතාකරුවන් එම පරිශ්‍රයට ඇතුළුවීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.
අනතුරුවයි නියෝජිතයන් කිහිපදෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශය බලධාරින්ට සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමිවුණේ.