තවත් කොරෝනා ආසාදිතයන් 732 ක් සුවය ලබයි

Tuesday, 23 February 2021 - 15:44

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+732+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
කොරෝනා ආසාදිතව සිටි තවත් 732 දෙනෙකු අද දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 75,842 ක් බවයි. තවදුරටත් ආසාදිතයින් 4,225 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.