කොරෝනා ආසාදිතව සිටි තවත් 732 දෙනෙකු අද දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 75,842 ක් බවයි. තවදුරටත් ආසාදිතයින් 4,225 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.