විල්ගමුවේ අවුරුදු දෙකහමාරක දැරියක් හදිසියේ මියයයි

Tuesday, 23 February 2021 - 19:56

%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අසනීප තත්වයක් හේතුවෙන් මාතලේ - විල්ගමුව රෝහලට ඇතුලුත් කල වයස අවුරුදු දෙකහමාරක දැරියක් අද පෙරවරුවේ හදිසියේ මිය ගොස් තිබෙනවා.

විල්ගමුව පොලීසිය සදහන් කලේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙම දැරිය ඊයේ රාත්‍රී 11.30ට පමණ රෝහලට ඇතුලත් කර ඇති බවයි.

මියගිය දැරිය මාතලේ, විල්ගමුව, දේවගිරිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර, දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දඹුල්ල රෝහලට රැගෙන ගොස් තිබෙනවා.