තවත් කොරෝනා මරණ 5ක් - සමස්ත මරණ 464 දක්වා ඉහළට

Friday, 26 February 2021 - 19:59

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+5%E0%B6%9A%E0%B7%8A++-+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+464+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 5ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 464ක් ලෙසටයි.

මියගොස් ඇත්තේ නවදගල මහනුවර කොළඹ 09 වේයන්ගොඩ ප්‍රදේශවල පදිංචි අවුරුදු 69, 70 සහ 71 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 4 දෙනෙක් සහ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories