ඩොලර් ටි්‍රලියන 1.9 ක සහන පැකේජයකට ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය

Saturday, 27 February 2021 - 14:04

%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A7%E0%B7%92%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+1.9+%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B7%9A%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය විසින් ඩොලර් ටි්‍රලියන 1 යි දශම 9 ක කොරෝනා වෛරස් සහන පැකේජයක් අනුමත කර තිබෙනවා.

එය ජනපති ජෝ බයිඩ්න්ගේ ඩිමොක්‍රටික් රජයේ ජයග්‍රහණයක් ලෙස සැලකෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමගින් ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන් ව්‍යාප්ත කිරීමට මෙන්ම, ප්‍රාන්ත ආණ්ඩු වෙත අරමුදල් සැපයිමට සහ ගෝලීය වසංගතයෙන් පීඩාවට පත් මිලියන සංඛ්‍යාත ජනතාවට සහන සැලසීමට හැකිවනු ඇති.

ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය මෙම සහන පැකේජය අනුමත කලේ ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව පන් ලක්ෂ 23,000 ඉක්මවද්දීයි. එරට මුළු ආසාදිත සංඛ්‍යාව ද දෙකෝටි අනූ එක් ලක්ෂයකට අධිකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories