හයිටියේ බන්ධනාගාරයකින් සිරකරුවන් 400ක් පළා යයි

Saturday, 27 February 2021 - 16:20

%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+400%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හයිටියේ - පෝට් ඕ ප්‍රින්ස් අගනුවර පිහිටි බන්ධනාගාරයකින් සිරකරුවන් 400 කට වැඩි පිරිසක් පලාගොස් තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ පසුගිය බ්‍රහස්පතින්දා ද මෙවැනිම සිද්ධියක් එරටින් වාර්තා වී ඇති බවයි.

පලාගිය සිරකරුවන් 400 දෙනා අතර එරට ප්‍රබල අපරාධ කල්ලි නායකයෙකු වන අර්නල් ජෝශප් නමැත්තා ද පසුවූ අතර, පසුව ඔහු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන්

සිරකරුවන් සිය අත් සහ පාදවලට යොදා තිබූ මාංචු ද සහිතව පලාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories