බ්‍රිතාන්‍යයේ මීයන් ගහනය ඉහළට

Saturday, 27 February 2021 - 17:09

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%93%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වී බ්‍රිතාන්‍යයට බලපෑම් එල්ල වීමත් සමඟ එරට මීයන් ගහනය මිලියන 30 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

එරට පලිබෝධ පාලන සංගමය ප්‍රකාශ කර ඇත්තේ මේ හේතුවෙන් බ්‍රිතාන්‍යයේ නව ලෙඩ රෝග පැතිරීමේ අවදානමක් ද හට ගෙන ඇති බවයි.

මෙලෙස මීයන් ගහනය ඉහළ යාම එරට වෙළඳසැල් වලට ද විශාල තර්ජනයක් එල්ල කර ඇති බව සඳහන්.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙය බි්‍රතාන්‍යයේ මීයන් ගහනයේ සියයට 33 ක වර්ධනයක් බවයි.