ඇමරිකාවට හතරවන කොරෝනා රැල්ලක අවදානමක්

Tuesday, 02 March 2021 - 20:34

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නව කොරෝනා වෛරස් විකෘති ප්‍රභේදයන් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ 4 වන කොරෝනා රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය රොචෙල් වැලෙන්ස්කි ප්‍රකාශ කළා.

ගත වූ සතියේ ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ සාමාන්‍යය 70,000ක් පමණ වූ අතර දිනකට කොරෝනා මරණ 2000ක් පමණ වාර්තා වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories