ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ රටවල් 142කට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 237ක් මැයි මස අගභාගයට පෙර බෙදා හැරීමට සැලසුම් කර තිබෙනවා.
කාණ්ඩ දෙකක් යටතේ මෙය සිදුවන අතර එහි පළමු කොටස මෙම මාසයේත් දෙවන කොටස අප්‍රේල් - මැයි මාසවලදීත් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.
කොවැක්ස් වැඩසටහන යටතේ ඝානා සහ අයිවරි කෝස්ට් රාජ්‍යයන් වෙත දැනටමත් එන්නත් මාත්‍රා ලබා දී අවසන් කර ඇති අතර අද වනවිට කොංගෝ, නයිජීරියාව සහ කාම්බෝජය යන රටවලට මෙම එන්නත් මාත්‍රා ලබා දීමට නියමිතයි.