නාරම්මල - පහමුනේ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මියගොස් ඇත්තේ 37 හැවිරිදි පහමුනේ - කූරිකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු මෝටර් රථයකින් පැමිණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මියගිය පුද්ගලයා අනතුරට ලක්කර පසුව තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය සඳහන් කළා.
සැකකරු අනතුරුව, නාරම්මල පොලීසියට භාරවී තිබෙනවා. එහිදී ඔහු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ ඝාතනය කළ පුද්ගලයා තම බිරිඳගේ අසභ්‍ය ඡායාරූප ජංගම දුරකථනයට යොමුකරමින් අවස්ථා කිහිපයකදී තමන්ට අපහාස කළ බවයි.