සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81,321ක් දක්වා ඉහළට (වීඩියෝ)

Friday, 05 March 2021 - 19:21

%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+81%2C321%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන දින දෙකකට පසුව ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් දෙදෙනා හෘදයාබාධ හේතුවෙන් මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.

කොරෝනා ආසාදිතව සිටි තවත් 485 දෙනෙකු අද දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81,321ක් බවයි.

එසේම, අද තවත් කොරෝනා ආසාදිතයින් එකසිය අසූ දෙදෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories