සංවර්ධනයේදී ප්රමුඛ අවශ්‍යතා හඳුනා ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
පෞද්ගලික අවශ්‍යතා මත ජාතික වැඩපිළිවෙලක් ගොඩනැගිය නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
කෙරවලපිටියේ ඉදිවන මෙරට පළමු ස්වභාවික ද්‍රව වායු විදුලි බලාගාරය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට අද එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ බව කියා සිටියා.