බදුල්ල - කොළඹ මාර්ගයේ බස්රථ අනතුරකින් 12 දෙනෙකුට තුවාල (වීඩියෝ)

Saturday, 06 March 2021 - 10:39

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+12+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල, හල්පේ ප්‍රදේශයේදී  බස් රථයක් වෙලකට පෙරලී ගොස් අද (06) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
 
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බදුල්ල සිට කොළඹ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක්.

අනතුරින් තුවාල ලැබූවන් බදුල්ල සහ දෙමෝදර රෝහල් වෙත ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.