තවත් කොරෝනා එන්නත් 264,000ක් හෙට දිවයිනට

Saturday, 06 March 2021 - 16:15

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+264%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
යුනිසෙෆ් සංවිධානය විසින් ශ්‍රී ලංකාව සඳහා ලබාගන්නා ලද කොවැක්ස් කොරෝනා එන්නත් මාත්‍රා 264,000ක් හෙට දිවයිනට ළඟාවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.

ඒ කටාන ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එම එන්නත් වයස අවුරුදු 60 ට වැඩි අධි අවදානම් කලාපවල වෙසෙන පුද්ගලයන් සඳහා ලබාදීමටයි නියමිතව ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories