ඩුබායි සිට ආ මරණ තර්ජනය ගැන OIC ගේ හෙළිදරව්ව (වීඩියෝ)

Sunday, 07 March 2021 - 20:59

%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%86+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+OIC+%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ පුත් මිගාර ගුණරත්නට පහරදුන්නේ යැයි කියන සිද්ධියකට වැඩ තහනමකට ලක්ව සිටින කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා විශේෂ අනාවරණයක් සිදුකළා.

අදාළ සිද්ධියෙන් පසු තමන්ට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුමක හඬ පටද මාධ්‍යයට ඉදිරිපත් කළා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories