ගිනී රාජ්‍යයේ හමුදා කඳවුරක පිපිරීම් මාලාවකින් 17ක් මරුට 500කට තුවාල

Monday, 08 March 2021 - 8:30

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+17%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+500%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ඉක්වටෝරියල් ගිනි රාජ්‍යයේ යුද හමුදා කඳවුරක සිදුවූ පිපිරීම් මාලාවකින් පුද්ගලයින් 17 දෙනෙකු  ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.  

බටා නගරයේ මෙම හමුදා කඳවුර පිහිටා ඇති අතර, සිද්ධියෙන් 500 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories