දකුණු සහ නැගෙනහිර චීන මුහුදේ වෙරළ ආරක්ෂාව සම්බන්ධයෙන් චීනය හඳුන්වාදී ඇති නව නීතිවලට එරෙහිව කටයුතු කිරීමට ඇමරිකාව සහ ජපානය තීරණය කර තිබෙනවා.
දෙරටේ ඉහළ පෙළේ නියෝජිතයන් අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී එම එකඟතාවට එළඹ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
චීනය හඳුන්වාදී ඇති නව වෙරළ ආරක්ෂක නීති හේතුවෙන් කලාපීය සමුද්‍ර නිදහස සහ ආර්ථීක සමතුලිතතාවට බාධා මතුවන බවට ජපානයේ සහ ඇමරිකාවේ මතය වී තිබෙනවා.
ගතවූ මාස කිහිපය තුළ චීනය, දකුණු හා නැගෙනහිර චීන මුහුදේ නාවික ක්‍රියාකාරකම් වැඩිකර ඇති අතර, නව සමුද්‍ර ආරක්ෂක නීති ද හඳුන්වාදීමටයි පියවර ගැනුණේ.