ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වීමක්

Monday, 08 March 2021 - 20:16

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නව අනුරාධපුර ග්‍රිඩ් උපපොළේ තාක්ෂණික දෝෂයක් නිසා උතුර පළාතට මෙන්ම, හබරණ, පොළොන්නරුව සහ වාලච්චේන උපපොළ මගින් විදුලිය බෙදා හැරෙන ප්‍රදේශවලට විදුලිය විසන්ධි වීමක් සිදු වන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories