බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් 7 දෙනෙකු ජිවිතක්ෂයට

Saturday, 03 April 2021 - 16:07

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත ලබාදීමෙන් අනතුරුව ලේ කැටිති ඇති වූ පුද්ගලයන් 30 දෙනෙකු අතුරින් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

බ්‍රිතාන්‍ය ඖෂධ සහ සනීපාරක්ෂක නිෂ්පාදන නියාමන අධිකාරිය ප්‍රකාශ කළේ එලෙස ලේ කැටිති ඇති වූ සිද්ධීන් 30 ක් වාර්තා වූයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 18 යි දශම 1 ක් ලබාදීමෙන් අනතුරුව බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories