බ්‍රිතාන්‍යයේ මිලියන 5කට වැඩි පිරිසකට කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව

Sunday, 04 April 2021 - 9:16

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+5%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80
බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් මිලියන 05 කට වැඩි සංඛ්‍යාවකට කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් පවසනවා.

ඒ අතර වයස අවුරුදු 80 ට වැඩි එරට ජනතාවගෙන් අඩක් පමණ සිටින බවයි අමාත්‍යවරයා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

තුන්කෝටි දහතුන් ලක්ෂ 1267 දෙනෙකුට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව බ්‍රිතාන්‍ය විසින් මේ වනවිට ලබාදී තිබෙනවා.