බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් මිලියන 05 කට වැඩි සංඛ්‍යාවකට කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් පවසනවා.
ඒ අතර වයස අවුරුදු 80 ට වැඩි එරට ජනතාවගෙන් අඩක් පමණ සිටින බවයි අමාත්‍යවරයා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
තුන්කෝටි දහතුන් ලක්ෂ 1267 දෙනෙකුට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව බ්‍රිතාන්‍ය විසින් මේ වනවිට ලබාදී තිබෙනවා.