බ්‍රිතාන්‍යයේ මිලියන 5කට වැඩි පිරිසකට කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව

Sunday, 04 April 2021 - 9:16

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+5%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80
බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් මිලියන 05 කට වැඩි සංඛ්‍යාවකට කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් පවසනවා.

ඒ අතර වයස අවුරුදු 80 ට වැඩි එරට ජනතාවගෙන් අඩක් පමණ සිටින බවයි අමාත්‍යවරයා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

තුන්කෝටි දහතුන් ලක්ෂ 1267 දෙනෙකුට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව බ්‍රිතාන්‍ය විසින් මේ වනවිට ලබාදී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories