ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 17 වන සභාපතිවරයා ලෙස කංචන ජයරත්න නිතරගයෙන් තේරී පත්ව තිබෙනවා.
ඊට අදාළ නිලවරණය අද පෙරවරුවේ පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍යාංශයේදියි.
කෑගල්ල වොලිබෝල් සංගමය නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය සහ ඇහැලියගොඩ වොලිබෝල් සංගමය නියෝජනය කරමින් කංචන ජයරත්න නාමයෝජනා භාරදී තිබුණා.
කෙසේ වෙතත් රංජිත් සියඹලාපිටිය නාමයෝජනා පත්‍රය ඉල්ලා අස්කරගැනීම හේතුවෙන් වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා ලෙස නිතරගයෙන් කංචන ජයරත්න තේරී පත්වුණා.