ඉන්දුනීසියාවට දරුණු ගං වතුරක් - 50 දෙනෙකු මරුට

Monday, 05 April 2021 - 7:59

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+-+50+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දුනීසියාවට බලපා ඇති දරුණු ගං වතුර සහ නායයෑම් තත්වයකින් පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහි දූපත් රැසක නිවාස ගං වතුර හේතුවෙන් ජලයෙන් යටවී ඇති අතර, 27 දෙනෙකු තවමත් අතුරුදන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ හේතුවෙන් මිලියන ගණනක ඉන්දුනීසියානු වැසියන්ට බලපෑම් එල්ල විය හැකි බවට එරට ආපදා ඒජන්සිය ඇස්තමේන්තු කර තිබෙනවා.