ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් ප්‍රථම වරට ලක්ෂය ඉක්මවයි

Monday, 05 April 2021 - 15:26

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ප්‍රථම වරට ලක්ෂය ඉක්මවා තිබෙනවා.

ඒ, අද උදෑසනින් අවසන් වූ පැය විසි හතර තුළ තවත් නව ආසාදිතයන් එක්ලක්ෂ 3,558 ක් වාර්තාවීමත් සමඟයි.

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මෙලෙස සීග්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ ඉහළ පෙළේ සාකච්ඡාවක්ද පවත්වනු ලැබුවා.