බොලිවුඩ් පුරයේ කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් ඉහළට

Monday, 05 April 2021 - 15:38

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
බොලිවුඩ් පුරයේ කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් උත්සන්න වී ඇති අතර, කොරෝනා ආසාදනය වූ සුප්‍රකට නළු ආක්ෂේ කුමාර් රෝහල් ගත කර තිබෙනවා.

ඔහු සමඟ රාම් - සේතු රූගත කිරීමේ කණ්ඩායමේ 45 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්.

මීට අමතරව බොලිවුඩ් නළු විකී කෞශ්‍යාල් සහ නැගී එන නිළියක වන භූමි පෙඩ්නෙකාර්ට ද කොරෝනා ආසාදනය වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories