බංග්ලාදේශයේ මගී යාත්‍රා අනතුරකින් 26 දෙනෙකු ජීවිතක්ෂයට

Monday, 05 April 2021 - 16:14

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+26+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
50කට වැඩි පිරිසක් රැගත් බංග්ලාදේශ මගී යාත්‍රාවක් භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක ගැටීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඩකා නුවරට සිතලක්ෂ්‍යා ගංඟා මුවදොර සිදුවූ මෙම අනතුරෙන් තවත් පිරිසක් අතුරුදන්ව තිබෙනවා.

කිහිපදෙනෙකු පිහිනා දිවි ගලවා ගැනීමට සමත්වූ බවයි බංග්ලාදේශ වාර්තා සඳහන් කළේ.