පාර්ලිමේන්තුවේ අද සහ හෙට න්‍යාය පත්‍රය පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරු 9ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳව විවාදය අද දිනයේදීත් පැවැත්වීමට නියමිතව තිබුණා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ කථානායකවරයාගෙන් අද සහ හෙට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය පිළිබදව ප්‍රශ්න කර සිටි අතර එහිදී කථානායකවරයා කියා සිටියේ පක්ෂ නායක රැස්වීමක් කැදවා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
ඒ අනුවයි මෙම පක්ෂ නායක රැස්වීම අද පැවැත්වෙන්නේ.