ලොව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආදරයෙන් වැළද ගත් ඔෂීන් ජපන් රූපවාහිනී කථාමාලාව රචනා කළ සුගාකෝ හෂීඩා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඇය 95 වන වියේ පසුවුණා.
මේ වසරේ මුල් භාගයේදී ඇයට පිළිකා රෝගයක් පවතින බවට හඳුනාගෙන තිබුණා.
ඇය විසින් රචිත ඔෂින් කතාමාලාව 1983 වසරේ සිට ලොව පුරා රටවල් 60 ක විකාශනය වුණා.