පේෂකර්ම රෙදි ආනයනය තහනම් කෙරේ

Thursday, 08 April 2021 - 10:24

%E0%B6%B4%E0%B7%9A%E0%B7%82%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%BB%E0%B7%99%E0%B6%AF%E0%B7%92+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊට අදාළ ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වනවිට හිමිව ඇති බවයි.