නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද කහ තොගයක් සොයා ගැනේ

Thursday, 08 April 2021 - 10:41

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%AF+%E0%B6%9A%E0%B7%84+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 1,200 ක් ගනේමුල්ල - දකුණු ගලහිටියාව ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.

ඊයේ මෙම කහ තොගය සමඟ 22 හැවිරිදි බැලුම්මහර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.