පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ අතර ඇති වූ වචන හුවමාරුවත් සමඟ මතුවූ උණුසුම් තත්ත්වය මත පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කළා.
ඒ අනුව පෙරවරු 10යි 35ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු කල් තැබුණේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් විඳින රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සංවාදයට ලක්වූ අතර, ඒ අතරතුරදියි අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා අතර මෙම වාග්සංග්රාමය ඇති වුණේ.
කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.