පාර්ලිමේන්තුවේදී අද උදෑසන සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තම කණගාටුව පළ කරන බව හිටපු කථානායක අමාත්‍ය චමල් රාජපක්ෂ සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ අතර උණුසුම් සංවාදයක් ඇති වුණා.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තැබුණු අතර යළි සභාවේ කටයුතු ආරම්භ වීමෙන් පසු බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමට පෙරයි අමාත්‍යවරයා බව කියා සිටියේ.