පිළිකාකාරක අඩංගු බවට සැක කෙරෙන දංකොටුව ප්‍රදේශයෙන් සොයාගත් පොල්තෙල් බවුසර් වල පරික්ෂණ අවසන් අදියරට පැමිණ තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පරීක්ෂණ ප්‍රතිඵල වාර්තා ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නා බවයි.