හිසට සෙවනක් නොමැතිව සිය වෙළෙඳාම් කටයුතු බොහෝ දුෂ්කරතා මධ්‍යයේ සිදුකරන සතිපොළක් දැරණියගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
එහි වෙළෙඳුන් හා පාරිභෝගිකයින් පෙන්වා දෙන්නේ බලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා මෙම තත්ත්වය මතුව ඇති බවයි.