ඇමරිකාවේ සෞඛ්‍ය සේවකයින් 3700 ක් කොරෝනා වැළඳී මරුට

Thursday, 08 April 2021 - 20:21

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+3700+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොරෝනා වසංගත තත්ත්වය ඇතිවී වසරක කාලයක් තුල ඇමරිකාවේ සෞඛ්‍ය සේවකයන් 3707 දෙනෙකු වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත්, අමරිකානු රජය මේ දක්වා මියගිය සෞඛ්‍ය සේවකයින්ගේ ලැයිස්තුව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ.

ඇමෙරිකාවේ රෝග පාලක ඇන්තනී ෆවුසි ගාඩියන් පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික ආරක්ෂණ උපකරණ වල හිඟය මෙම මරණ වැඩිවීමට හේතුවි ඇති බවයි.