අයවැය හිඟය පියවීමට බදු වැඩි කිරීම ප්රායෝගික විකල්පයක් නොවන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර පවසනවා.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් බදු සහ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් කොළඹදී අද සංවිධාන කර තිබූ සම්මන්ත්රණයකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.