අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු මරුට

Sunday, 11 April 2021 - 7:41

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නිවිතිගල උඩකරවිට ප්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී 8ට පමණ ඔහුට අකුණුසැර වැදී තුවාල ලබා ඇති අතර රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ උඩකරවිට ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.

සිද්ධිය පිළිබඳ නිවිතිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.