රැජිණගේ ජීවිතයේ විශාල අඩුවක් ඉතිරි කළ, එඩින්බරෝ ආදිපාදවරයාගේ අභාවය

Sunday, 11 April 2021 - 22:02

%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%AB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%85%2C+%E0%B6%91%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%9D+%E0%B6%86%E0%B6%AF%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA
එඩින්බරෝ ආදිපාදවරයාගේ අභාවය "සිය මවගේ ජීවිතයේ විශාල අඩුවක් ඉතිරි කර ඇති" බව ඇය පැවසුවේයැයි ඇගේ දෙවැනි පුත්‍රයාවන යෝර්ක් හි ආදිපාදවරයා හෙවත් ඇන්ඩෘ කුමරැ පවසනවා.

ඇන්ඩෘ කුමරු පැවසුවේ තම පියාගේ අභාවය  “දරුණු පාඩුවක්” බවයි.

ඇන්ඩෘ කුමරැ වැඩිදුරටත් කියා සිටියේ එඩින්බරෝ ආදිපාදවරයා වින්ඩ්සර් මාලිගයෙන්  නික්ම යෑම “අපට ජාතියේ සීයා අහිමි වීමක් බවයි.

ඔහු තවදුරටත් කියා සිටියේ "රැජින, ඔබ අපේක්ෂා කරන පරිදි, ඇදහිය නොහැකි තරමට  ශක්තිමත්  කාන්තාවක් බවයි


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories