තායිවාන ගුවන් සීමාවට චීන යානා ඇතුළු වේ

Tuesday, 13 April 2021 - 14:15

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%9A
බලහත්කාරයෙන් චීනය සිය ජෙට් යානා කිහිපයක් තායිවානයේ ගුවන් සිීමාවට යොමු කර තිබෙනවා.

කාලයක සිට චීනය සහ තායිවානය අතර පවතින ගැටුම් උත්සන්න කරමින් මෙලෙස චීන ජෙට් යානා 25 ක් පමණ තායිවාන ගුවන් සීමාවට යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීනයේ මෙම ක්‍රියාව ඇමෙරිකාව ද හෙළා දැක තිබෙනවා. තායිවානය තම රටේ කොටසක් ලෙස චීනය සලකන අතර, තායිවානය එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා.