බ්‍රිතාන්‍යයේ 50 ට වැඩි සියල්ලන්ට ජූලි අවසානයට පෙර එන්නත්

Tuesday, 13 April 2021 - 21:18

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+50+%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A
මේ වසරේ ජූලි මාසය අවසානයට පෙර බ්‍රිතාන්‍ය ජනගහණයෙන් වයස අවුරුදු 50 ට වැඩි සියලුම පුද්ගලයින්ට කොරෝනා එන්නතක පළමු මාත්‍රාව හෝ ලබාදී අවසන් කරන බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසනවා.

මොඩර්නා එන්නතද ලබාදීම බ්‍රිතාන්‍යය තුළ මේ වනවිට ආරම්භ කර ඇති අතර, එහි ප්‍රමුඛතාව හිමිවන්නේ ද එරට සිටින වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින්ටයි.

බ්‍රිතාන්‍යය එන්නත්කරණ වැඩසටහනේදී වැඩිහිටියන්ට අමතරව සෞඛ්‍ය සේවකයින්ට ප්‍රමුඛතාව ලබාදුන්නා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories