ඇමෙරිකානු ජනපති විශේෂ ප්‍රකාශයකට සැරසෙයි

Wednesday, 14 April 2021 - 10:43

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලබන සැප්තැම්බර් 11 වනදා ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකානු සෙබලුන් ඉවත් කර ගන්නා බවට දැනුම්දීමට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සූදානම් වනවා.

2001 වසරේ ඇමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ 20 වන සංවත්සරය ද යෙදී ඇත්තේ එදිනට වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකානු සෙබලුන් ලබන මැයි මාසයේදී ඉවත් කර ගන්නා බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණා.