අවුරුදු නැකැත් චාරිත්‍රයේ පැළ සිටුවීම හෙට (වීඩියෝ)

Thursday, 15 April 2021 - 19:30

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B6%9A%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සිංහල දෙමළ අවුරුදු නැකත් චාරිත්‍රයේ පැල සිටුවීම හෙට දින පූර්ව භාග 6.40 ට නැගෙනහිර බලා සිදුකෙරෙනවා.

පැළ සිටවීමේ නැකත් චාරිත්‍රයේ ප්‍රධාන උත්සවය පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගේ අගුණුකොළපැලැස්සේ පිහිටි නිවස කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.