සමෘද්ධි 5000 බෙදීම සඳුදා දක්වා

Thursday, 15 April 2021 - 19:58

%E0%B7%83%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+5000+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F
කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ බලපෑමට ලක්වූ සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී ඇතුළු පාර්ශව වලට සිංහල දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව ලබන සඳුදා දිනය දක්වා ලබාදීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

අද දිනයේදීත් එම දීමනාව ලබාදුන් අතර, මේ වනවිට පවුල් ඒකක ලක්ෂ 18 කට පමණ දීමනාව ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.