දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය වේ

Thursday, 15 April 2021 - 20:12

%E0%B6%AF%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%9A
ජාතීන් අතර සංහිඳියාවට බලපෑම් කරන සහ අන්තවාදයට සහ ත්‍රස්තවාදයට අනුබලදෙන ප්‍රකාශ සිදුකරන පුද්ගලයින්ට දඬුවම් ලබාදීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.