අතුරුදන්වූ සබ්මැරීනයක් සොයා ඉන්දුනීසියාවේ විශේෂ මෙහෙයුමක්

Wednesday, 21 April 2021 - 17:44

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B6%B6%E0%B7%8A%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පුද්ගලයන් 53 දෙනෙකු සමග අතුරුදන්වූ සබ්මැරීනයක් සොයා ඉන්දුනීසියා නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පුහුණුවක් අතරතුර බාලි දූපත් ආසන්නයේදී මෙම සබ්මැරීනය අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

අතුරුදන්වූ සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම් සඳහා ඉන්දුනීසියාව ඔස්ට්‍රේලියාවෙන් සහ සිංගප්පූරුවෙන් ද සහය ඉල්ලා තිබෙනවා. කෙසේවෙතත් මෙතෙක් ඔවුන් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

මෙම සබ්මැරීනය 1981 වසරේ ජර්මනියේ නිශ්පාදිත එකක් බව ද සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories