පාකිස්තානයේ සුපිරි හෝටලයකට තලෙයිබාන් ප්‍රහාරයක් - 4ක් මරුට 11කට තුවාල

Thursday, 22 April 2021 - 7:32

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+11%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
පාකිස්තානයේ ක්වටා නගරයේ සුඛෝපභෝගි හෝටලයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 4 දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලැබුවා.  

පාකිස්තානයේ චීන තානාපතිවරයා ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

කෙසේ වෙතත්, තානාපතිවරයා මෙම පිපිරීම වන අවස්ථාවේදී හෝටලයේ රැදී සිට නෙමැති බව ද වාර්තා වනවා.

හෝටලයේ රථ ගාල තුළ දී බෝම්බ පිපිරීම සිදුව ඇති අතර, එහි වගකීම පාකිස්තානය තුළ ක්‍රියාත්මක තලෙයිබාන් සංවිධානය භාරගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories