පුටින්ගෙන් බටහිර රටවලට අනතුරු ඇගවීමක්

Thursday, 22 April 2021 - 13:06

%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රුසියානු ජනාධිති ව්ලැදිමීර් පූටින් ජාතිය අමතමින් බටහිර රටවලට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

සිය රටෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් බටහිර රටවල් බලපෑම් එල්ල කලහොත් ඊට එරෙහිව පියවර ගන්නා බවයි ඊයේ ජාතිය අමතමින් ඔහු කියා සිටියේ.

රුසියාව සහ යුක්‍රේනය අතර කලක සිට පවතින ගැටුම්කාරි තත්ත්වය හමුවේ සිය හමුදා කණ්ඩයක් දෙරට අතර දේශ සීමාවේ ස්ථාන ගතකිරීමට රුසියානු රජය කටයුතු කරනු ලැබුවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකාව ද පසුගියදා රුසියාවට කියා සිටියේ මෙම හමුදා කණ්ඩය ඉවත් කර ගන්නා ලෙසයි.

එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි රුසියානු ජනාධිපතිවරයා මෙම අනතුරු අඟවීම කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories