අඟහරු තුළ ඔක්සිජන් නිපදවයි

Thursday, 22 April 2021 - 20:11

%E0%B6%85%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
නාසා ආයතනය විසින් අඟහරු වෙත යවන ලද විශේෂ ගවේෂණ යානයේ උපකරණයක් මගින් අඟහරු තුලදී ඔක්සිජන් නිපදවා තිබෙනවා.

නවතම විදෙස් වාර්තා සඳහන් කළේ එහිදී ඔක්සිජන් ග්‍රෑම් 5 ක් නිපදවා ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories